නාවික හමුදා ජල මානක විද්‍යා කාර්යාලය උතුරේ ධීවර වරායන් සංවර්ධනය සඳහා දායක වීමෙන් රජයට රුපියල් මිලියන ගණනක් ඉතිරි කර දෙයි
![](../assets/images/news/event_news/front_img/201803281930.jpg)
නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් නිර්මාණය කරන ලද ජල මානක සිතියම් 4 ක් නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා අතින් ධීවර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා වෙත ධීවර අමාත්‍යංශයේදී අද (මාර්තු 28) භාර දෙන ලදී.
28 Mar 2018
විනිශ්චයකාරවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් නීති විරෝධි මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වෙයි
![](../assets/images/news/event_news/front_img/201803281115.jpg)
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීති විරෝධී මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පසුගිය මාර්තු 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
28 Mar 2018