“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ ශ්‍රී ලාංකික ජයග්‍රහණය නායක ශාරීරික අභ්‍යාසක ජේඑම්එස්එන් කුමාර විසින් දිනා ගනී
![](../assets/images/news/event_news/front_img/201802271705.jpg)
රටවල් 62 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 612 දෙනෙක් සහභාගී වූ “IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි.
27 Feb 2018