නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශයන් කිහිපයකදී නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.

26 Feb 2018

රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (පෙබරවාරි 26) විශ්‍රාම යන ලදී.

26 Feb 2018

උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඊයේ (පෙබරවාරි 25) උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

26 Feb 2018

කොමාණ්ඩර් බුද්ධික ජයවීර ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) බුද්ධික ජයවීර මහතා අද (පෙබරවාරි 26) දින වැඩ භාර ගන්නා ලදී.

26 Feb 2018