ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 67 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය අද (2017 දෙසැම්බර් 9) යෙදී ඇත.
09 Dec 2017
නාවික හමුදාවේ සම්ප්‍රදායික මංගල භෝජන සංග්‍රහය

‘ස්පලයිසින් ද මේන් බ්රේස්’ යනු රාජකීය නාවික හමුදාවේ අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන අතර, රුවල් නෞකාවන් තිබුණු යුගයේ දීර්ඝ මුහුදු ගමනකින් පසු නෞකාවේ නාවිකයින් විසින් ප්‍රධාන කුඹගසේ රුවල ඉතා වෙහෙසවී අලුත්වැඩියා කිරීම හා අනෙකුත් රුවල් මැසීමේ කටයුතු අවසන් කිරීම ‘ස්පලයිසින් ද මේන් බ්රේස්’ යනුවෙන් හදුන්වනු ලබයි.
09 Dec 2017
මහනුවර අස්ගිරි මහ විහාරයේ අභිනව ඉදි කරන ලද දෙමහල් සංඝා වාසය සසුනට පුජා කෙරේ

මහනුවර අස්ගිරි මහ විහාරයේ අභිනව ඉදි කරන ලද දෙමහල් සංඝා වාසය ඊයේ (දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් සසුනට පුජා කරන ලදී.
09 Dec 2017
2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරගාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට

2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා අති උත්කර්ශවත් අන්දමින් ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විය.
09 Dec 2017