රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වැඩමුළුවක්

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වැඩමුළුවක් පසුගිය නොවැම්බර් මස 29 සහ 30 යන දෙදින තුල ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වන ලදී.
05 Dec 2017
කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (2017 දෙසැම්බර් 04) කන්කසන්තුරේ, මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
05 Dec 2017
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 04) තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
05 Dec 2017