නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
![](../assets/images/news/event_news/front_img/201711282255.jpg)
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (නොවැම්බර් 27) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
28 Nov 2017
සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සයුරළ යලි දිවයිනට
![](../assets/images/news/event_news/front_img/201711282230.jpg)
අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව දින 21 ක සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 28) යළි කොළඹ වරායට සේන්දු විය.
28 Nov 2017
නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201711281230.jpg)
පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය.
28 Nov 2017