යාපනය අර්ධද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය සැප්තැම්බර් 24 වන දින යාපනය අර්ධද්වීපයේ, අනලතිව් දුපතෙහි අයියනාර් පෙර පාසලෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

26 Sep 2017

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය - 2017 (Sailing National Championship - 2017) පසුගිය සැප්තැම්බර් 23 සහ 24 වන දෙදින තුළ බොල්ගොඩ ජලාශයේ දී සාර්ථකව පවත්වන ලදි.

26 Sep 2017

නාවික හමුදාධිපතිතුමාගේ ජන්ම දිනය අදයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ජන්ම දිනය අදට (සැප්තැම්බර් 26) යෙදී ඇත.

26 Sep 2017