මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
 

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ගිණි‍කොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මරුදමුනායි, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අගෝස්තු, 11) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නින්දවුර් ප්‍රදේශයේදි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.

12 Aug 2017