ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද අධි තාක්ෂණික නෞකාව අද කොළඹ වරායට පැමිණේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 0930 පැයට පමණ කොළඹ වරායට සේන්දු විය.
28 Jul 2017
එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස්, ටොම් බර්න් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
28 Jul 2017
නව පාකිස්තානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් සජාඩ් අලි මහතා අද (ජූලි 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
28 Jul 2017
ජ්‍යෙෂ්ඨ නාවිකයන් දහසකට (1,000) පොලී රහිත ණය මුදල්

ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්රදානය කිරීමේ වැඩසටහනේ දහ තුන්වන (13) අධියර යටතේ අද (ජූලි 28) ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා ප්‍රේශණපත් පිරිනැමීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
28 Jul 2017
අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූලි 28) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.
28 Jul 2017