නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (20) ත්‍රිකුණාමලය එළිසබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
21 Jun 2017
උතුරු නාවික විධානය මගින් අක්ෂි කාච 100 ක් යාපනය රෝහල වෙත පරිත්‍යාග කරයි

උතුරු නාවික විධානය මගින් පසුගිය 19 වන දින අක්ෂි සැත්කම් සඳහා භාවිතා කරනු ලබන අක්ෂි කාච යුගල් 100 ක් යාපනය ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.
21 Jun 2017