නිතී විරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් උතුරු මුහුදු සීමාවේදී වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ; අත්අඩංගුවට පත්වූවන් අතර ඉන්දීය සහ මියන්මාර් ජාතිකයින්
 

උතුරු මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක යාත්‍රාවක් මගින්, ඉන්දීය ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටිනු ලැබූ මියන්මාර් ජාතිකයන් තිස් දෙනෙකු ගෙන් (30) සමන්විත පිරිසක් අද (30) දින උදෑසන 10.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදි.

30 Apr 2017