මුල්ලිකුලම් ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 100 ක් පමණ නිදහස් කිරීමට නාවික හමුදාව පියවර ගනී
 

මුල්ලිකුලම් ප්‍රදේශයේ වෙසෙන ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 100 ක් පමණ නිදහස් කිරීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (29) දින එකගතාවය පළ කරන ලදී.

29 Apr 2017

Colombo Supercross - 2017 ධාවන තරඟාවලිය මැයි මස 7 වන දින වැලිසර දී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය මැයි මස 7 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව ඇත.

29 Apr 2017