හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාර‍මෙහි පිහිටි, ශ්‍රී ලංනානෞ ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසකට ලද බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලීසිය සමග එක්ව කළ වැටලීමකදී ඊයේ (25) හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

26 Feb 2017