34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (28) දින විශ්‍රාම යන ලදී.

28 Jun 2016

“විරුසර වරප්‍රසාද කාඩ්පත” බෙදාදීම අතිගරු ජනපතිතුමන් අතින් සිදුකෙරේ
 

“විරුසර වරප්‍රසාද කාඩ්පත” බෙදාදීමේ 2 වන අදියර ඊයේ (27) ‍සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේදී උත්සවාකාරයෙන් සිදු කෙරුණි.

28 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (27) නාවික හමුදාව සමත් විය.

28 Jun 2016