කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති නාවික හමුදාධිපති හමුවෙයි

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
20 Jun 2016
අනතුරට පත් කැස්බෑවුන් සිව් දෙනෙකු බේරා ගැනේ

උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය 18 වන දින මාළු දැලක පැටලී සිටි කැස්බෑවන් සිව් දෙනෙකු බේරා නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කරන ලදී.
20 Jun 2016