12 වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්රීඩක ක්රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ
පෙබරවාරි මස 5 වන දින සිට 16 වන දින දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වුනු 12 වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ දී ශ්රී ලංකාව නියෝජනය කර තම මාතෘ භූමියට ගෞරවයක් අත්කර දුන් නාවික හමුදාවේ ක්රීඩක ක්රීඩිකාවන් නාවික හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක් කෙරිණි.
25 Feb 2016