තායිලන්ත රාජකීය නාවික හමුදාවේ පට්ටනී නෞකාව කොළඹ වරායට පැමිණේ
 

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ පට්ටනී නෞකාව අද (29) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

පෙබරවාරි මස 3 වන දින එම නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.