ඉන්දීය නෞකාවන් හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්
![](../assets/images/news/event_news/front_img/201601241945.jpg)
සිව් දින නිල සංචාරය නිමා කරමින් අද (24) උදෑසන කොළඹ වරායෙන් පිටත්ව යන ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” හා “මයිසූර්” නෞකාවන් සමග පැයක 5ක නාවික අභ්‍යාසයක් සිදු කෙරිණි.
24 Jan 2016
අතිගරු ජනාධිපතිතුමන් “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක
![](../assets/images/news/event_news/front_img/201601241200.jpg)
අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන වික්‍රමාදිත්‍ය නෞකාවේ ජනවාරි මස 23 වන දින සංචාරයක නිරත විය.
24 Jan 2016