පුළුල් සාගරික සබඳතාවයක් ගොඩනගමින් 2015 ගාලු කථිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සයවන වසරටත් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (24) ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.

25 Nov 2015