උතුරු මැද නාවික විධානය ලේ දන්දීමේ කඳවුරක් පවත්වයි
ශ්රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල විසින් මුලතිව් දිසා රෝහල හා මුලතිව් ලේ බැංකුව සමග එක්ව ලේ දන්දීමේ කඳවුරක් ඔක්තෝබර් මස 16 වන දින පූනෑව පිහිටි ශ්රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී පැවැත්විය.
18 Oct 2015



