නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයෙහි සිය පළමු නිල සංචාරයේ නිරත වෙයි
![](../assets/images/news/event_news/front_img/201509061930.jpg)
විසිවන නාවික හමුදාධිපති ලෙස පත් වීමෙන් පසු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ත්රිකුණාමළය මූලස්ථානය කොටගත් නැගෙනහිර නාවික විධානයේ සිය ප්‍රථම නිල චාරිකා වාරයෙහි නිරත විය.
06 Sep 2015