හදිසි රිය අනතුරකින් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
පසුගිය 13 වන දින හදිසි රිය අනතුරකින් මියගිය සාමාන්‍ය නැවි පීජීඑස් සම්පත් වෙනුවෙන් නාවික හමුදා ˝නැවිරුසවිය˝ සුවසහන අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් නාවිකයාගේ බිරිඳට ලබාදීම අද දින (17) ඔහුගේ නිවසේදී සිදුවිය.
17 Jul 2015