රුපියල් මිලියන 28 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නගර්කෝවිල්හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ අද (2021 ජුනි 07) දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි....

2021-06-07

මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ගං වතුරෙන් විපතටපත් ජනතාවගේ නිවාස හා දේපල ආරක්‍ෂාව සඳහා නාවික හමුදා බෝට්ටු මුර සංචාර

මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පවතින ගං වතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වු ජනතාවගේ නිවාස හා දේපල වලට ආරක්‍ෂාව සැපයීම සදහා ජංගම බෝට්ටු මුර සංචාරයක් අද (2021 ජුනි 06) රාත්‍රියේ සිට යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී....

2021-06-06

MV X-PRESS PEARL නෞකාවේන් ඉන්ධන කාන්දුවක් සිදුවේදැයි පරික්‍ෂා කිරිමට නාවික හමුදා විශේෂ කිමිදුම් මෙහෙයුමක්

ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (2021 ජුනි 06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී. ...

2021-06-06

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ගං වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 27දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් විපතට පත්ව සිටි තවත් කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 27 දෙනෙකු අද (2021 ජුනි 06) නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනීමෙන් පසු කඩිනම...

2021-06-06

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ගං වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 66 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අද (2021 ජුනි 05) ...

2021-06-05

‘නාවික සැතපුම් 345ක් දුර මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නාවික හමුදා සහය’ යන සිරස් තලය යටතේ 2021 ජුනි මස 04 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ගොඩබිමට...

2021-06-05

පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරෙන් විපතටපත් 29 දෙනෙකු නාවික හමුදාවෙන් බේරා ගනී

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා ක්ෂණික...

2021-06-05

අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල්පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වු දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) ඉවත් කිරීමේ මෙහෙයුමක්

ඇති වු අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි (Separator Tanks) තුලට වැසි ජලය ඇතුළු වී...

2021-06-04

නාවික සැතපුම් 345ක් දුර මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සදහා රැගෙන ඒමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 345ක් පමණ (කිලෝ මීටර් 638ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා ආසාද්‍ය තත්ත්වයේ සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ප්‍ර...

2021-06-04

ආපදාවට පත් MV X-PRESS PEARL නෞකාවේ විමර්ෂණ කටයුතු සදහා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහය

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදි ගිනි ගැනීමක් හේතුවෙන් අනතුරටපත් MV X-PRESS PEARL නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබන රජයේ විමර්ෂණ කණ්ඩායමක් ශ්‍...

2021-06-04

ගං වතුරෙන් විපතටපත් ජනතාවට නාවික හමුදාවෙන් කඩිනම් සහන

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩා...

2021-06-04

නාලන්දා විද්‍යාලීය 85 වසර ආදි ශිෂ්‍ය සංගමයෙන් බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට පරිත්‍යාගයක්

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාවිතය සඳහා අවශ්‍ය භාණ්ඩ තොගයක් කොළඹ නාලන්දා විද්‍යාලීය 1985 වසර ආදි ශිෂ්‍ය සංගමය මගින් දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හ...

2021-06-04

ගංවතුර අවදානමට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

මේ දින වල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවධානමට මුහුණ දීම සඳහා දකුණු පාළාතේ සහ බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩා...

2021-06-03

නික්ම යාමට නියමිත රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් හා නාවික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී නික්ම යාමට නියමිත කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා (Colonel Denis I. Shkoda) අද (2021 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේදී නා...

2021-06-03

තවත් වියලි කහ සහ ලොකු ළූණු බීජ ජාවාරමක්, සැකකරුවන් 06ක් සමග නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් හලාවත වට්ටක්කල්ලිය කළපු ප්‍රදේශයේ 2021 ජුනි 02 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 362 ග්‍රෑම් 950 සහ ලොකු ළූණු බීජ කිලෝ 571 ග්‍රෑම් 400 පමණ තොගයක් සමඟ සැ...

2021-06-03