අද (2020 පෙබරවාරි 29) ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී ආරම්භ කරන ලද ශ්රී ලංකා නාවික හමුදාව විසින් ශ්රී ලංකා රුවල් යාත්රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලබන ‘2020 අද්මිරාල් ක්ලැන්සි ප්රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්රා තරඟාවලියේ’ පළමු දිනය සාර්ථකව අවසන් විය.
29 Feb 2020