නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 30 වන දින යාපනය, කකරතිව් දුපතේ සහ 2021 නොවැම්බර් මස 03 වන දින පුත්තලම, කුදිරමලේ තුඩුව හා මන්නාරම, කුදුඉරුප්පු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ ග්රෑම් 4400ක පමණ තොගයක් සමඟ සැකකරුවන් අට දෙනෙකු (08) සහ යාත්රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Nov 2021