ශ්රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දෙසතිය තුල (2021 ඔක්තෝබර් මස 16 සිට 28 දක්වා) උතුරු මැද, සහ වයඹ නාවික විධානයන් ආවරණය වන පරිදි සිදු කල මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ඇල්ලු මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයන් හත් දෙනෙකු (07) සහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 1120ක පමණ තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
29 Oct 2021