නාවික හමුදාව විසින් කල්පිටිය, කන්දක්කුලිය ප්රදේශයට ඔබ්බෙන්වූ මුහුදේ සහ කොන්ඩච්චිකුඩා, නවදණ්ඩවත්ත වෙරළ ප්රදේශයේ 2021 ඔක්තෝබර් මස 09 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්රෑම් 1477ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Oct 2021