ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම, නරිවිලකුලම් වෙරළ තීරයේ 2021 ඔක්තෝබර් මස 04 වන දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලද කේරළ ගංජා කිලෝ 45 ග්රෑම් 100ක පමණ ප්රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
05 Oct 2021