නාවික හමුදාව විසින් පේදුරුතුඩුව මනල්කාඩු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ අද (2021 අගෝස්තු 26) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 139 ග්රෑම් 930ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Aug 2021