පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 02ක් ගම්පහ දිස්ත්රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්රදේශවල ස්ථානගත කිරීමට අද (2021 මැයි 15) කටයුතු කෙරිණි.
15 May 2021