ශ්රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්රදේශයේ 2021 ජනවාරි මස 29 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 67 ග්රෑම් 500 ක පමණ කේරළ ගංජා ප්රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි
වැඩිදුර කියවන්න >
30 Jan 2021