නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්රෑම් 1340 ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්රෑම් 80ක පමණ ප්රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජනවාරි 26) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
26 Jan 2021