අනතුර හේතුවෙන් අතුරුදන්වු ධීවරයින් සොයා සිදුකරන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ ගිලී ඇති ඉන්දියානු ධීවර යාත්රාව තුල තිබී ධීවරයින්ගේ මළ සිරුරු දෙකක් (02) සොයා ගැනීමට අද (2021 ජනවාරි 20) දහවල් සමත් විය.
20 Jan 2021