ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟෙහි දොඩංගොඩ සහ වක්වැල්ල ආශ්‍රිතව ඇති පැරණි පටු පාලම් තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් ගාල්ල ප්‍රදේශයේ දොඩම්ගොඩ සහ වක්වැල්ල පාලම් ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලදි.
23 Sep 2020