නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් සමග සැකකරුවන් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10 ක් පමණ (කිලෝමීටර් 18 ක් පමණ) දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කර එහි තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවන් 04 ක් සහ ට්‍රෝලර් යාත්‍රාව 2020 අගෝස්තු 11 දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.
12 Aug 2020
තහනම් මත් ද්‍රව්‍ය තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අගෝස්තු 11 වන දින පේදුරු තුඩුවට නාවික සැතපුම් 22 කට පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා ලෙස හඳුන්වන මත් ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි .
12 Aug 2020