නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 27 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදාව, 2020 ජුලි 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධානය තුල ක්‍රියාත්මක කර සෝදිසි මෙහෙයුම් මගින් නීතී විරෝධී ධීවර කටයුතු වල නිතරත වූ පුද්ගයින් 27 සමඟ මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී තහනම් දැල් ඇතුළු ධීවර ආම්පන්න තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

24 Jul 2020

දකුණු මුහුදේ ආපදාවට පත් කෙන්යානු යාත්‍රාවකට නාවික හමුදා සහය ලබා දෙයි.

දින ගණනක් පුරා සියළු යන්ත්‍ර සම්පූර්ණ අක්‍රීය තත්වයට පත්වීම හේතුවෙන් දකුණු මුහුදේ ආපදාවට පත්ව තිබූ කෙන්යානු ධජය යටතේ ලියාපදිංචි යාත්‍රාවක් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය ලබා දෙන ලදි.

24 Jul 2020