ඇමරිකානු නාවික හමුදාවේ “ලේක් ඊරි” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සඳහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය.

11 Jun 2017

පාකිස්තානුනාවික හමුදාධිපතිතුමන් දිවයිනට පැමිණෙයි
 

නාවික හා සාගරික විද්යාමපීඨයේ පැවැත්වීමට නියමිත විසිරයාමේ පෙළපාලියේ ප්රදධාන ආරාධිත අමුත්තාවශ‍යෙන් සහභාගි වීම සඳහා පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ඊයේ (ජුනි 10) දින දිවයිනට පැමි‍ණෙන ලද අතර,බණ්ඩාරනායක ජාත්ය න්තර ගුවන් තොටුපල පරිශ්රුයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්රර විජේගුණරත්න මහතා විසින් පිළිගන්නා ලදී.

11 Jun 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 56.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයටඅනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද(ජුනි 10) පෙරවරුවේ පේදුරුතුඩුවට ආසන්න තොන්ඩමනාරුවෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්රෑුම් 56.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jun 2017

මුහුදේපාවෙමින් තිබූ හෙරොයින් කිලෝග්රෑ.ම් 5.5 ක් අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 41 යාත්රුවේ නාවිකයින් පිරිසක් විසින් අද ( ජුනි 09) කන්කසන්තුරයට නාවික සැතපුම්10 ක් උතුරින්වූ මුහුදු ප්ර දේශයේදී සිදු කරන ලද මුර සංචාරයකදී අතහැර දමා‍ගොස් තිබූ බෑගයක් හමුවිය.

09 Jun 2017

11 වෙනි රග්බි රන් මහා සටනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාධිපති සහභාගි වෙයි
 

ඩීඑස් සේනානායක විද්‍යාල කණ්ඩායම සහ මහානාම විද්‍යාල කණ්ඩායම අතර 11 වෙනි වරට පවත්වනු ලැබූ රග්බි තරඟාවලිය අද (ජුනි 09) දින හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පවත් වන ලදී.

09 Jun 2017

අකු‍රේගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
 

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයන් හමුවේ අකුරේගොඩ ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී.

07 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (7) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jun 2017

කැලණිය ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමට තවදුරටත් නාවික හමුදා සහය
 

ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයක් හමුවේ කැලණිය ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී.

07 Jun 2017

උතුරු- දකුණු සහෝදරත්වයේ වැඩසටහනට උතුරු නාවික විධානයේ සහය
 

උතුරු නාවික විධානය විසින් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් පසුගිය (ජූනි 01) දින උතුරු පළාත් සභා ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් වෙත භාර දෙන ලදි.

06 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 05) නීති විරෝධී ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු වංකාලේ නාරපාඩු මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.

06 Jun 2017