නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද ‍රුක් රෝපණ වැඩසටහනක් අද (2021 දෙසැම්බර් 27) ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

27 Dec 2021

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිට තලෙයිමන්නාරම්තොට දක්වා වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

27 Dec 2021