වැලිසර, නාවික මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ

වැලිසර, නාවික මහරෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සිව් මහල් බහුකාර්ය ගොඩනැඟිල්ල අද (2021 ඔක්තෝබර් 14) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.

14 Oct 2021

ශ්‍රී ලංකාවේ නොර්වේ තනාපතිනි සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිනි ජොරන්ලි එස්කේඩාල් මහත්මිය (Mrs. Joranli Eskedal) සහ නේදර්ලන්ත රාජ්‍යයේ තානාපතිනි ටාන්ජා ගොන්ග්රිප් මහත්මිය (Mrs. Tanja Gonggrijp) 2021 ඔක්තෝබර් මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් හමු විය.

14 Oct 2021