නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිළ සංචාරයක
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 අගෝස්තු මස 08 වන දින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වූ අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය ද සහභාගී විය.
09 Aug 2021