නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නාවික හමුදාධිපති හමුවෙයි
රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2021 මාර්තු මස 21 දින පත්වීමෙන් පසු, නාවික හමුදා මූලස්ථානයේදී අද (2021 මාර්තු 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
26 Mar 2021