නාවික හමුදාධිපතිතුමන්ගේ නත්තල් දින සුභ පැතුම් පණිවිඩය

ජේසු සමිඳානන්ගේ උපත සමරනු වස් උදා වූ නත්තල සතුට, සාමය පිරි ප්‍රීතිමත් එකක් වේවායි කිතුණු බැතිමත් ඔබට සහ සියලුම නාවික/සිවිල් පුද්ගලයන් හට ප්‍රාර්ථනා කරමි.

25 Dec 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී ධාතු මන්දිර පූජාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලා‍වේ තවත් එක් වැඩසටහනක් 2020 දෙසැම්බර් 24 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්තානයේදී පැවැත්වූ අතර, මේ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනියද සහභාගී විය.

25 Dec 2020