ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය - SLINEX 2020 නැගෙනහිර මුහුදේදී නිමාවට පත් වේ
![](../assets/images/news/event_news/front_img/202010211530.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ශිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - SLINEX 2020, මෙම මස 19 වන දින සිට දින තුනක් පුරා නැගෙනහිර මුහුදේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය අද (2020 ඔක්තෝබර් 21) සාර්ථකව නිමාවට පත් විය.
21 Oct 2020