ශ්‍රීලංනානෞ අභීත II, රණවික්‍රම සහ රණවිජය යාත්‍රා සඳහා නව අණදෙන නිලධාරීන් පත්වේ

ශ්‍රී ලංනානෞ අභීත II, ශ්‍රී ලංනානෞ රණවික්‍රම සහ ශ්‍රීලංනානෞ රණවිජය යාත්‍රාවන්ගේ අණදෙන නිලධාරීන් ලෙස පිළිවෙළින් කොමාණ්ඩර් චමිල රාජපක්‍ෂ, කොමාණ්ඩර් ශාන්ත අඹන්වල සහ ලුතිනන් කොමාණ්ඩර් ඉදුවර ධර්මරත්න 2020 අගොස්තු 04 වන දින පත්විය.

05 Aug 2020