නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධානයනවූ තවත් පුද්ගලයින් 09 ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 09 ක් 2020 අගෝස්තු 02, 03 සහ 04 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

04 Aug 2020

රියර් අද්මිරාල් කස්සප පෝල් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් කස්සප පෝල් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් 2020 අගෝස්තු 03 වන දින විශ්‍රාම යන ලදි.

04 Aug 2020