ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කළ තවත් වැඩසටහනක් ගාල්ල වරාය පරිශ්‍රයේදී සිදු කරන ලදී

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල හිස ඔසවමින් පවතින ඩෙංගු උවදුර ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් 2020 ජුනි 22 වන දින ගාල්ල වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

23 Jun 2020

නාවික හමුදාව වාකරේ ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව 2020 ජූලි 22වන දින වාකරේ ප්‍රදේශයෙදී තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

23 Jun 2020

නාවික හමුදා වැටලීම් මගින් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ජූලි 22වන දින කින්නියා සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

23 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් රෝහලින් පිටව යයි - සුව වූ මුළු ගණන 786ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 22 වන දින මුදා හැරීමට කටයුතු කර ඇත.

23 Jun 2020