අම්බලන්ගොඩ මහ වීදියේ වෙළඳ සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළඳ සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව අද (2020 මැයි මස 26) කටයුතු කරන ලදි.

26 May 2020

නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 25වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

26 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 332ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 25 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

26 May 2020