කපිතාන් රොහාන් ජෝෂප් ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/202002242055.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් රෝහාන් ජෝෂප් අද (2020 පෙබරවාරි 24) වැඩ භාර ගන්නා ලදී.
24 Feb 2020
සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.
![](../assets/images/news/event_news/front_img/202002241625.jpg)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස අද (2020 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
24 Feb 2020