මෙම වර්ෂයේ ආරම්භයේ සිට මේ වන තෙක් දිවයින වටා සිදු කල අති සාර්ථක නාවික හමුදා මෙහෙයුම් මගින් ටොන් භාගයකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් අත්අඩංගුවට

මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට අද දක්වා (2020 පෙබරවාරි 01) පමණක් දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් භාගයකට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

01 Feb 2020

අභිමානවත් 72 වන නිදහස් දිනය සමරන‘රටවැට බැදි රන්වැට’ ශ්‍රී ලංකා නාවික හමුදාව

72 වන අභිමානවත් නිදහස් දිනය සමරනු ලබන ශ්‍රීලංකා නාවික හමුදාව ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති සංදර්ශණ මාලාව 2020 පෙබරවාරි 04 වන දින පස්වරු 0200 සිට පැවැත්වීමට සියඵ කටයුතු සූදානම් කර ඇත.

01 Feb 2020

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් මුල්ලේරියාව අතරමැදි නිවාසයේ රෝගීන් වෙනුවෙන් විශේෂ දිවා ආහාර වේලක්

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය මගින් නඩත්තු කරනු ලබන මුල්ලේරියාව අතරමැදි නිවාසයේ වාට්ටු අංක 07 හි අවශ්‍ය අළුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අද (2020 පෙබරවාරි 01) එහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් වෙනුවෙන් විශේෂ දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන ලදි.

01 Feb 2020

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය අතර හමුවක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය වන චිත්‍රානී ගුණරත්න මැතිණිය 2020 ජනවාරි මස 30 වන දින ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා පරිශ්‍රයේදී, නිළ වශයෙන් හමුවිම සිදුවිය.

01 Feb 2020

මන්නාරම ප්‍රදේශයේ කැළෑවක් තුල සඟවා තිබූ මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 පෙබරවාරි 01) මන්නාරම ප්‍රදේශයේ සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී සවුත්බාර් ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදි.

01 Feb 2020

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජනවාරි 31 වන දින පලුගහතුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 4 ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

01 Feb 2020

මුහුදු ජලයේ බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු නාවික හමුදාව බේරාගනී.

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින මීගමුව මුහුදු ප්‍රදේශයේදී බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු බේරා ගැනීමට සමත් විය.

01 Feb 2020

කඩොලාන පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ ‍කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

01 Feb 2020

උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ලලිත් දිසානායක 2020 ජනවාරි මස 31 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

01 Feb 2020

නාවික හමුදා සහයෙන් කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් මන්නාරමේදී අත් අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 31 දින පොලිසිය හා එක්ව මන්නාරම, ඉරණමාතා නගර් ප්‍රදේශයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි.

01 Feb 2020