නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
![](../assets/images/news/event_news/front_img/201911271130.jpg)
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 නොවැම්බර් 26 වන දින බත්තරමුල්ල ප්රදේශයේ සිදුකල වැටලීමකදී විදේශීය දුම්වැටි බණ්ඩල 13ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
27 Nov 2019